මේ තියෙන්නෙ මම හදපු Operation Wanni කියන සිංහල පරිගනක ක්‍රීඩාව. දැන් ඔයාලට නොමිලයේ බාගත කරගන්න පුලුවන්.
මේක ලන්කාවේ රණවිරුවො කොටි ත්‍රස්තවාදීන්ට විරුද්දව කරපු සටන ගැන හදපු පරිගනක ක්‍රීඩාවක්.
මම මේකට ගොඩක් මහන්සි උනා. කොහොම උනත් , මගේ හැම පරිගනක ක්‍රීඩාවක්ම වගේ මේකත් නොමිලයේ තමා දෙන්නෙ. මේ වෙනුවෙන් මම බලාපොරොත්තු වෙන එකම දේ තමා ඔයාලගේ අදහස් [ කමේන්ට්ස් ]. ඒ නිසා මතාක් කරල ඔයාලගෙ කමෙට්ස් තියල යන්න.
මේ තියෙන්නෙ mission 4 ක screenshots. download කරගන්න පුලුවන් කමක් නැත්නම් හරි , කරගන්න ගොඩාක් කම්මැලිනම් හරි මේ රූප ටික හරි බලල කමෙන්ට් එකක් දාන්න..
මේන්න තියෙනව OPERATION WANNI එකෙ TORRENT එක.සීඩ් කරන්න අමතල කරන්න එපා !
මෙන්න පැය 11 තිස්සෙ අප්ලෝඩ් කරල , ඩිරෙක්ට් ලින්ක් එකක් , ගේම් එකට. දැන් ඔයාලට පුලුවන් කම්මැලි නැතිව බාගන්න.
http://www.megaupload.com/?d=I21CJVBQ
Part 1
Operation Wanni [Demo Version] [GameSetup].zip.001
[ 50 MB ]
Part 2
Operation Wanni [Demo Version] [GameSetup].zip.002
[ 50 MB ]
Part 3
[ 50 MB ]
[ 50 MB ]
[ 21 MB ]
මේන්න මේක පාවිච්චි කරල මේ කොටස් ටික එකතු කරගන්න
[ download HJSLIPT ] [ මේක පාවිච්චි කරන්න ගොඩක් ලේසියි. download කරපු තැනට copy කරල JOIN කියන එක ඔබන්න විතරයි තියෙන්නෙ. install කරන්න දෙයක් නෑ. ]
උදව්වක් ඕනිම අයට මෙන්න තියෙනව පොඩි tutorial image එකක් මම හදපු. තවත් උදව්වක් ඕනි නම් dilshanzmail@gmail.com / skype:- dragondilshan හරහා මාව contact කරන්න.
මේක ගහන්න නම්
අඩූම 512 MB [ සමහර වෙලාවට හිරවෙයි , ඒත් processor එක හොඳ නම් ගහන්න පුලුවන් ]
1 GB වත් රැම් එකක් තිබ්බොත් හොඳා ..
අඩුම P4 1000 Mhz Processor එකක්. 2000 Mhz + නම් ගොඩක්ම හොඳා
300 mb විතර තමා ඕනි හාඩ් එක
ග්‍රැපික්ස් කාඩ් එකක් තිබ්බොත් හොඳයි , නැත්ත් ඔය රූප වල තියෙන විදිහට ගහන්න පුලුවන් [ මගෙත් ග්‍රැපික්ස් කාඩ් එකක් නෑ :) ]
බාගත කරගත්තාට ස්තූතියි