වන්නි මෙහෙයුම [Demo 2]


Operation Wanni
වන්නි මෙහෙයුම
[ Beta 2 ]


[ MSI / Zipped | 222 MB ]
[ Megaupload ]

වැඩි විස්තර සඳහා මෙතන ක්ලික් කරන්න


මේක සමහර අයගෙ වැඩ නොකරපු බව මට කිව්ව. මෙන්න ඒ අයට පැච් එකක්. මේක ඔයල unzip කරල ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරන්න. එතන තියෙන ෆයිල් overwrite කරන්නද ඇහුවම YES ඔබන්න.

If  you encounter any error in luanching the game, please download this patch and overwrite at Installed folder  location.

 [ Download Patch ]





Read more

වන්නි මෙහෙයුම





මේ තියෙන්නෙ මම හදපු Operation Wanni කියන සිංහල පරිගනක ක්‍රීඩාව. දැන් ඔයාලට නොමිලයේ බාගත කරගන්න පුලුවන්.

මේක ලන්කාවේ රණවිරුවො කොටි ත්‍රස්තවාදීන්ට විරුද්දව කරපු සටන ගැන හදපු පරිගනක ක්‍රීඩාවක්.


මම මේකට ගොඩක් මහන්සි උනා. කොහොම උනත් , මගේ හැම පරිගනක ක්‍රීඩාවක්ම වගේ මේකත් නොමිලයේ තමා දෙන්නෙ. මේ වෙනුවෙන් මම බලාපොරොත්තු වෙන එකම දේ තමා ඔයාලගේ අදහස් [ කමේන්ට්ස් ]. ඒ නිසා මතාක් කරල ඔයාලගෙ කමෙට්ස් තියල යන්න.
මේ තියෙන්නෙ mission 4 ක screenshots. download කරගන්න පුලුවන් කමක් නැත්නම් හරි , කරගන්න ගොඩාක් කම්මැලිනම් හරි මේ රූප ටික හරි බලල කමෙන්ට් එකක් දාන්න.
.







මේන්න තියෙනව OPERATION WANNI එකෙ TORRENT එක.සීඩ් කරන්න අමතල කරන්න එපා !


මෙන්න පැය 11 තිස්සෙ අප්ලෝඩ් කරල , ඩිරෙක්ට් ලින්ක් එකක් , ගේම් එකට. දැන් ඔයාලට පුලුවන් කම්මැලි නැතිව බාගන්න.
http://www.megaupload.com/?d=I21CJVBQ

මෙහෙ හැම වෙලේම ලයිට් යන නිසාත් , mediafire වල උපරිම upload කරන්න පුලුවන් ෆයිල් එකක සයිස් එක 200 MB නිසාත් , Download කරගන්න ලේසි වෙන්නත්  මම සෙටප් එක කෑලි 5 කට කඩල තියෙන්නෙ. මේ කොටස් ටික වෙන වෙනම download කරල මේ පොඩි tool එක හරහා එකතු කර ගන්න පුලුවන්.

Part 1
Operation Wanni [Demo Version] [GameSetup].zip.001
[ 50 MB ]

Part 2
Operation Wanni [Demo Version] [GameSetup].zip.002
[ 50 MB ]



Part 3
[ 50 MB ]

[ 50 MB ]

[ 21 MB ]


මේන්න මේක පාවිච්චි කරල මේ කොටස් ටික එකතු කරගන්න
download HJSLIPT ] [ මේක පාවිච්චි කරන්න ගොඩක් ලේසියි. download කරපු තැනට copy කරල JOIN කියන එක ඔබන්න විතරයි තියෙන්නෙ. install කරන්න දෙයක් නෑ. ]

උදව්වක් ඕනිම අයට මෙන්න තියෙනව පොඩි tutorial image එකක් මම හදපු. තවත් උදව්වක් ඕනි නම් dilshanzmail@gmail.com / skype:- dragondilshan හරහා මාව contact කරන්න.



මේක ගහන්න නම්

අඩූම 512 MB [ සමහර වෙලාවට හිරවෙයි , ඒත් processor එක හොඳ නම් ගහන්න පුලුවන් ]
1 GB වත් රැම් එකක් තිබ්බොත් හොඳා ..

අඩුම  P4 1000 Mhz Processor එකක්. 2000 Mhz + නම් ගොඩක්ම හොඳා

300 mb විතර තමා ඕනි හාඩ් එක

ග්‍රැපික්ස් කාඩ් එකක් තිබ්බොත් හොඳයි , නැත්ත් ඔය රූප වල තියෙන විදිහට ගහන්න පුලුවන් [ මගෙත් ග්‍රැපික්ස් කාඩ් එකක් නෑ :) ]


බාගත කරගත්තාට ස්තූතියි 




Read more

[ Trailer 2 ] වන්නි මෙහෙයුම













කට්ටියගේ අදහස් , එකතු කරන්න ඕනි ඒව , අය්න් කරන්න ඕනි එව්ව , අරව මෙව්ව කියල යන්න අමතක කරන්න එපා.


හැමදාම කලා වගේ මේකත් මම දෙන්නෙ නොමිලය , මට ලැබෙන එකම ගෙවීම තමා ඔයාලගෙ කමෙන්ට්ස්. ඒ නිසා පොඩි කමෙන්ට් එකක් හරි දාල යන්න.

බොහෝම ස්තූතියි!

Read more

[ Trailer ] වන්නි මෙහෙයුම

Read more

මේජර් X [ මූලාරම්භය ]

මේජර් X - මූලාරම්භය [ Major X - The Origin ]

මේකෙ කතාව ගත්තොත් ,


" 2058 දි ලංකාවෙ සිංහ රෙජිමේන්තුව පරීක්ශන්යක් කරන්ව සුපිරි සොල්දාදුවො හදන්න. මේකට මූලික වෙලා වැඩ කරන්නෙ මහාචාර්‍ය Laz.

කොහොම හරි මේ ගොල්ලන්ට පුලුවන් වෙනව මේ සොල්දාදුවො හදන්න. ඒ උනාට එයාලට බැරි වෙනව ඒ ගොල්ලන්ව පාලනය කරන්න.


ඒ මහාචාර්‍ය Laz හොයා ගන්නව මේ ගොල්ලන්ව පාලනය කරන්න ක්‍රමයක්. මේකෙන් ප්‍රයෝජය ගත්ත මහාචාර්‍ය Laz ඒයාගෙ වාසියට මේ සුපිරි සොල්දාදුවො යොදාගන්නව. එයා මේ සොල්දාදුවන්ව පාලනය කරමින් කඳවුරේ පාලනය ගන්න හදන්ව.

මේ වෙනකොට ජෙනරල් DragonD [ කවද මේ ..... ? ] එයාගෙ උපරිම බලය පාවිච්චි කරල බොහෝම අමාරුවෙන් මහාචාර්‍ය Laz ඇතුලු පිරිස පාලනය කරගෙන ඉන්නෙ. ජෙනරල්ට බැරි වෙනව මේ පිරිස මදනය කරන්න.

ජෙනරල් DragonD දන්නව මේ වගෙ අවස්තාවක ප්‍රයෝජනයට ගන්න පුලුවන් එකම සොල්දාදුවයි ඉන්නෙ බව. ඒ කිසි කෙනෙක් නම නොදන්න , X කියා පමනක් හඳුන්වන , අති දක්ශ මේජර් X

ජෙනරල් DragonD , මේජර් X ට මේ මෙහෙයුම බාරදෙනව [ ක්‍රීඩකයාට ]. මුලු හමුදාවේ , සමහර විට මුලු ලංකාවේම අනාගතය තීරනය වන්නෙ ඔබ මත. "


මේතනින් ක්‍රීඩාව ආරම්ඹ වෙනව.....



මගේ වෙනත් ක්‍රීඩා වලට වඩා මෙහි ඇති අලුත් දේ ,

1.ආරම්ඹ වූ මොහොතේ සිට වෙඩි තබා ගැනීමට වඩා වෙනස් ක්‍රීඩාවක් වීම.

2.හතුරන්ගේ හා මිතුරු පාර්ශවන්ගේ කටහඬ හොඳින් ශවනය වීම

3.තෝරා ගැනීමට අති විශාල ආයුද ගනනක් පැවතීම [ මේ සඳහා ඔබට හතුරන්ගේ ආයුධ ගබඩාව අත්පත් කර ගැනීමට සිදුවේවි ]

4.මෙහෙයුම් 3 ක් පැවතීම [ මගේ පරන ක්‍රීඩා වල වූවේ 1 මෙහෙයුමක් බැගින් පමනි ]


5.නවීන පන්නයේ ආයුද

6.ලෝඩ් වීමට යන කාලය අඩු වීම

7.මෙහෙයුමක් අවසාන කිරීමට එක මාර්ගයකට වඩා ක්‍රම තිබීම


ඔයාලම ටෙස්ට් කරල බලන්න. ඔයාලගෙ අදහස් ලියන්නත් අමතක කරන්න එපා. ඔයාල කොමෙන්ට්ස් දැමීමෙන් තමා මට කරන්න පුලුවන් ලොකුම උදව්ව කරන්න පුලුවන් වෙන්නෙ.




EDITED -මෙහි විශාල බග් එකක් ඇති බව වාර්තා වී ඇත.
ඒ නිසා දැනට මෙය බාගත කර ගැනීමෙන් වලකින්න [ සමහර අයගේ වැඩ කර ඇත ]
මම හැකි ඉක්මනින් බග් එක ෆික්ස් කර අප්ලෝඩ් කරන්නම්.




link :-removed / will be added soon


මගේ පරන ක්‍රීඩා


1. ලෝක යුද්ධය 2-ගිනි මකර මෙහෙයුම
2. හොල්මන් අඩවිය


මේන්න මම පොඩි trialer එකක් හැදුව.මේ නම් චා වගේ. හදල අප්ලෝඩ් කලාටත් පස්සෙ චා කියල හිතුනෙ. හොඳ එකක් හදන්න ඕනි.









Read more

හොල්මන් අඩවිය [ මිනී මන්දිරය ]

ගොඩක් අය දැන් දන්නවා ඇති , මම ලන්කාවේ 4වැනි 3D FPS ගේම් එක හැදුව කියල. මම හිතුව ලන්කාවෙ තාම හදල නැති ජාතියෙ එකක් හදන්න. ඕන්න මම හැදුව හොල්මන් එකක්. මේක ලෝක යුද්ධය 2-ගිනි මකර මෙහෙයුම එකට වඩා 4 ගුණයක් විතර මැප් එකක් තියෙනව. ඒකට වඩා සංකීර්ණ බවෙනුත් වැඩියි.

ඉස්සේල්ල එකට හම්බ උන ප්‍රතිචාර නිසා මම මේක නිදි මරාගෙන හැදුවෙ. laptopඑක ගාවින් නැගිට්ටෙම නැති තරම්.

[1 මිශන් එකයි තියෙන්නෙ]
--------

මේකෙ කතාව ගත්තොත් ,
ඔයා යනවා පාලු මන්දිරයකට ඒකෙ තියෙනවා කියන රත්තරන්  ගන්න.ඒ උනාට ඔයා ගිය ගමන් දොර ලොක් වෙනව.ඔයා අතේ තියෙන්නෙ පරන ශොට් ගන් එකකුයි , උණ්ඩ 2 කුයි විතරයි.මෙත්නින් තමා ඔයාගෙ ගමන ඇරඹෙන්නෙ. මැරිච්ච මිනිස්සු ගෙනල්ල කන හොල්මන් මන්දිරයක තමා ඔයා මේ ඉන්නෙ. කාමර වලට ගියාම සමහර වෙලාවට ඔයා දන්නෙම නැතිව හොල්මනක් පිටිපස්සෙ ඉන්න පුලුවන්.අනික තමා මේකෙ යතුරු නැතිව ඉස්සරහට යන්න බෑ.ඒ නිසා මොන ලෝකෙන් හරි යතුරු නම් හොයාගන්න.[අමාරු නෑ].ඉස්සරහට යනකොට හොඳ හොඳ තුවක්කු හම්බවෙයි.
අන්තිමට ඉස්සරහ දොරේ යතුරයි ,රත්තරනුයි අරන් , ඉස්සරහ දොර ගාවට ඇවිත් ඒක ඇරල එලියට යන්න.එහෙම ගියොත් ඔයා දිනුම්.මෙකේ උපදෙස් පරන එකේ වගේ පෙන්වන්නෙ නෑ.කටින් කියනව.[මම තමා ඉතින් කියන්නෙ].ටිකක් ස්පීකරේ සද්දෙ දාගන්න.නැත්නම් හරියට ඇහෙන එකක් නෑ.

ආ , තව එකක් , රැම් එක අඩු නම් [ 512 Mb - 1 GB අතර නම් ] ලෝඩ් වෙන්න 1-5 විනාඩි යයි. මුලදි ටිකක් ස්ලෝව් උනත් පස්සෙ හරි යයි.මට මේක වෙනින් කාගෙවත් චෙක් කරන්න නම් බැරි උනා.මේ හදපු ගමන් තමා දැම්මෙ.ගේම් එක ඉස්සෙල්ල එකට වඩා ලොකු නිසා බග්ස් ටිකක් ඇති. මට නම් හම්බ උනේ නෑ තාම. ඒත් තිබ්බොත් මට කියන්න.


කතා ඇති. ඔන්න රස විඳින්න.



















.

මේක අප්ලෝඩ් වෙලා ඉවර උනු ගමන් ඊලඟ ගේම් එකෙ වැඩ පටන් ගන්නවා. දැන් මම මේකට ඇබ්බැහි වෙලාද කොහෙද.. එක අතකින් තමන්ට ඕනි විදිහට ගේම් එක හදල ඒක ගහන කොට පට්ට ආතල් එකක් තියෙනව [මේක මට ගොඩාක් කාලෙක ඉඳ තිබ්බ ආසාවක් , මමම ගේම් හදල මමම ගහන් එක]
ආ තව එකක් , මමයි , J යි "සුපිරි" ගේම් එකක් හදන්න ඉන්නෙ.දැනට ඒක රහසක්.හැබැයි ඒක හිතාගන්නවත් බැරි විදිහට සුපිරි වෙයි කියල අපි හිතනවා. Laz ඒකෙ video කටයුතු කරගෙන යනවා.


P.S -

කාට හරි ගේම් එකකට අලුත් අයිඩියා එකක් තියෙය් නම් කියන්න. එහෙමත් නැත්නම් මැප් එකට හොඳ ලේඅවුට් එකක් , එහෙමත් නැත්නම් හොඳ කතාවක් , එහෙම දෙයක් තියෙන්වා නම් මට කියන්න , ඒකට උදව්වක් විදිහට [ඔයා කැමතිනම්] ඔයාගෙ මූන තියෙන කැරැක්ටර් එකක් මම ගේම් එකට දාන්නම්.

උදා :- මේ ඉන්නෙ මගෙ අය්යා කෙනෙක් , එයා තාම දැක්කෙ නෑ , මිනිහ බොඩි බිල්ඩින් කරන්නෙ , මම මිනිහව චඩියෙක්ට ඇන්ඳුව , තාම දැක්කෙ නෑ , දැක්කම මාව මරයි ... [ ඉස්සර ඉඳන් ඩයරිය කියෝපු නැති අයට - මෙන්න ඒ අය්යා ගැන ]

Read more